Tradition in Every Drop, Love in Every Touch

මාස 6 සිට ඕනෑම වයස් කාණ්ඩයක දරුවන් සඳහා සුදුසු, 100% ස්වභාවික ඖෂධ පැළෑටි සහ තෙල් වලින් පමණක් සාදන ලද,
AYUR LITTLE CARE AYURVEDA

වෙතින් හඳුන්වා දෙන, Ayu Swastha Baby Hair Oil

ඔබේ දරුවාටත් හොදම දේ ලබාදෙන්න!

අප ගැන

Ayur Little Care Ayurveda

විසින් හඳුන්වාදෙන වසර ගණනාවක් ඉපැරණි පාරම්පරික වෙදකමින් උරුම වූ බෙහෙත් වට්ටෝරුවකට අනුව නිපදවන ලද,

Ayu Swastha Baby Hair Oil යනු මාස 6 සිට ඕනෑම වයස් කාණ්ඩයක කුඩා දරුවන් සඳහා 100% ආරක්ෂිත බවට සහතික ලබා ඇති නිෂ්පාදනයකි.

මෙම තෛලය තුළින් ඔබේ දරුවාගේ හිස්කබලට අවශ්‍ය පෝෂණය, හිස්කබල වියලීම ආදී ගැටලු වලට ස්ථිරසාර විසඳුම් මෙන්ම, මොලයේ වර්ධනයට අවශ්‍ය පෝෂණයද ලබා දිය හැකියි. මීට අමතරව, ඔබේ සිඟිත්තාගේ හිසකෙස් සම්බන්ධ ගැටලු වල සිට මානසික ආතතිය දුරු කිරීම, සහ සුව නින්දක් ලබාදීම දක්වා සියලුම ප්‍රතිලාභ

Ayu Swastha Baby Hair Oil එක තුළින් දෙමව්පියෙක් ලෙස ඔබටත් ඔබේ දරුවාටත් ලබා දිය හැකියි.

ඔබේ දරුවාට හොඳම දේ තෝරන්න

100ml Ayu Swastha Oil

Rs. 1550

200ml Ayu Swastha Oil

Rs. 2650

Rs. 450ක් ඉතිරි කරන්න! (100ml දෙකක් වෙනුවට)

Order Today!

අයි ඔබ ඔබේ දරුවාට Ayu Swastha Baby Hair Oil ලබා දිය යුත්තේ?

  • හිසකෙස් තුනී වීම වළක්වයි
  • කේශ මූල ශක්තිමත් කරයි
  • හිස් කබල පෝෂණය කිරීම
  • මතක ශක්තිය වර්ධනය කිරීම
  • මනස සන්සුන් කිරීම
100% ස්වභාවික සහා ආයුර්වේදික සංයෝග භාවිතය.

— **Paraben, Alcohol, Artificial Fragrance නොමැති වීම.**

අපගේ ගනුදෙනුකරුවන් පවසන දේ

“ඇත්තටම ගොඩක් හොද තෙල් එකක්..මම මගේ බබාට පාවිච්චි කරනවා..බය නැතුව ගන්න..”

තෘප්තිමත් පාරිභෝගිකයෙක්

“ඇත්තටම හොදයි. පුතාගෙ තඹ කෙස් ගොඩක් කලු වෙලා තියෙනෙවා”

ප්‍රතිඵල දුටු මවක්

“I loved the natural and pungent smell in this oil.”

Verified Buyer

“The best baby hair oil I have ever used for my daughter so far. The fragrance is unique, and I love it. “

Happy Parent

+94 77 194 3930

Site Designed & Developed by SellFire Media © Ceylon Treks. All Rights Reserved.